Social Icons

Sinhala Lyrics

Panam Aten Mata | Kalu Diya Dahara Film Song

 


පනම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි උනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ 
අනේ සර් අනුකම්පා නොසිතේදෝ 

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ 
එදා දවස උදාවේවිදෝ.... 

මට මතක් වෙනවා සුද්දා තැලු පෙල් හැටි 
අපි කතා කලේ පණ ගැහි ගැහි දනින් වැටි 
මාස්ටර් සර් මට හිමි තැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
නිම වෙන්නට කල්ගත වේදෝ
අනේ සර් අප මිතුරන් වෙයිදෝ 
එදා දවස උදාවේවිදෝ....

ගායනය : නිලා වික්‍රමසිංහ
පද රචනය : කරුණාරත්න අබේසෙකර
සංගීතය : නිමල් මෙන්ඩිස් 
චිත්‍රපටය : කළු දිය දහර

Post Comment

No comments: