Social Icons

Sinhala Lyrics

Oba Kadule Upathai - Priya Sooriyasen


 


ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි...

රැයට අසරණ වෙලා...
හඬන පලඟැටි බලා...
කඳුලු හෝ හසරැලී දකිමුදෝ //

අවදිවන ලොව බලා...
දොඩන ගිරවුන් සොයා...
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා...
ඉඳිමු කලුවර බලා...
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ.......

Title : Oba Kadule Upathai
Singer : Priya Sooriyasena
Lyrics : Premakeerthi de Alwis
Music : Priya Sooriyasena

Post Comment

No comments: