Social Icons

Sinhala Lyrics

Anatha Maruthe - Rookantha Gunathilaka


 


අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ..//

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්නා හැඩු හැඩුම් දනී සාගරේ
සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

අනාත මාරුතේ.....

සිත රිදවන වදන් වලට හඩන්නට එපා
අණුම් බෙණුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

අනාත මාරුතේ.....

Title : Anatha Maruthe 
Singer : Rookantha Gunathilaka
Lyrics : Rookantha Gunathilaka
Music : Rookantha Gunathilaka

Post Comment

No comments: