Pages

Pages

Ma Hadana Kadulu Gala - Nanda Malini



මා හඬනා කඳුළු ගලා 
සැදුනු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි... සිනාසුනේ ඇයි...

ඔබ දෙපසින් ගලාගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙළෙක තිබුණු හදක්
ගලක් කලේ ඇයි... ගලක් කලේ ඇයි...

මා හඬනා කඳුළු ......

සියුමැළි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
සතුරු උනේ ඇයි... සතුරු උනේ ඇයි...

මා හඬනා කඳුළු......

Title :  Ma Hadana Kadulu Gala  
Singer : Nanda Malini
Lyrics : Sunil Ariyaratne
Music : H.M.jayawardena

No comments:

Post a Comment