Pages

Pages

Punchi Walawwa Theme Song



වළා පෙළ වසා ගෙන
කළුවරයි උයන් තෙර
නොපෙනෙනා නමුත් එක මල
සුවද මට දැනේ...
අපි අතීතය වගේ ...

අදුර බිදුණු සද එළිය වගේ
මගේ සිතට නුඔ ආයේ දිනේ //
නිබද ලගින් මා උන් තනිකම
මා අතර ගියේ මල් සුවද වගේ //

මසිත දවන හිරු එළිය වගේ
මගේ සිතින් ඔබ ගිය ඒ දිනේ //
අතර දමා ගිය මා තනිකම
‍මා‍ වෙත ආවේ රළු සුළග වගේ //

Title :  Punchi Walawwa Teledrama Theme Song  
Singer : Amila D
Lyrics : Mahesh Rathsara Maddumaarachchi
Music : Amila D

No comments:

Post a Comment