Social Icons

Sinhala Lyrics

Mage Dasama Piyawee Inne - R.Muththusami



මගේ දෑසම පියවී ඉන්නේ 
ඔබේ රූපයමයි දිස්වන්නේ 
මා කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ //

මා සෑදුව කූඩුව කැඩුනා 
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙලා දෑතම නොබලා
කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී........

අද ගං තලයේ දිය සිඳුනා
වැලි කතරක ඒ ගග හිදුනා
මග මරු වැදුනා පහනද නිවුනා
කාටද මේක කියන්නේ 
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී........

Title :  Mage Dasama Piyawi Inne  
Singer : R.Muththusami
Lyrics : Karunaratne Abeysekera
Music : R.Muththusami
Movie : Sasaraka Hati
Main Actor : Aruna Shanthii
Main Actress : Jeewarani Kurukulasuriya
Director : S.Ramanadhan
Released Date : 1964.10.22

Post Comment

No comments: