Social Icons

Sinhala Lyrics

Mage Hitha Pura (Thum Hi Ho Sinhala Version)



තනිකම තියාන හිතයට රහසේ 
වසන්තයක් තව ගෙවිල ගියා...//
හිතක කොනේ ඔබ උන්තැන තනියට
මතකය විතරක් ඉතිරිවෙලා...

මගේහිත පුරා ළඟටම වෙලා ...
ඉන්නවා ඔබ මගෙ වෙලා..
ඡීවිතේ මගේ ආදරේ
ඒ ඔබ තමා ඔබ දන්නවා

මාගේ දෑසේ තනිවුනු හීනේ
ඔබේ රුව තාම අදින්න ඇතී
හීන නැතත් මගේ කලුවර අහසේ
මතක අපේ හිත ගොඩක ඇතේ
සද මඩල පුරා මුලු ලොවට හොරා
සිතුවමක් වෙලා ඉන්නම්.....

මගේහිත පුරා.....

හිතුමතේ තනිවීලා හීනට දිගේ ඔබේ වීලා 
නිහඩ හිතට රහසේ ඇවිල්ලා 
අහිමි හීන අමුනා ගෙනල්ලා
හද ගැස්ම වෙලා මුලු ලොවට හොරා 
පපුතුරට වෙලා ඉන්නම්...

මගේහිත පුරා.....

Title : - Mage Hitha Pura (Thum Hi Ho Sinhala Version)
Singer : Adeera Shamal
Lyrics : Madhura Dilshan

Post Comment

No comments: