Social Icons

Sinhala Lyrics

Perada Dathe Weli - Vijaya Bandara Welithuduwa



පෙරදා දෑතේ වෙලී
 ඔබ මා හා සෙනෙහින් බැදි //
සසරේ වූ පැතුමක් ලෙසේ 
හමුවී සුසුමන් අපේ
පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැදි

කිසිදාක වෙන්වී නොයේවී
සැමදාම ඇසුරේ හිදීවි
ඒ සිහින බොද වී පෙනේවි
සිත මාගේ දුක් වී තැවේවි  //

පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැදි

ඔබ මාගේ සෙනෙහේ විදින්නේ
ලෝකෙන්ම සැගවී ඇවිත්නේ
එලි වූ දිනේ ඒ සෙනේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //

පෙරදා දෑතේ වෙලී......

Title :  Perada Dathe Weli 
Singer : Vijaya Bandara Welituduwa
Lyrics : 
Music : 

Post Comment

No comments: