Pages

Pages

Ahimi Es Deka Mage - Manjula Pushpakumara



අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ 

හිතුමතේ රවටාලා සෑමදා
පණවගේ දිවියේම කියා
නික්මුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා 

හදවතේ ඔබේ රූපේ රදවලා
තනිවුනේ සංසාරේ පුරා
මුළු රැයේ පැතුවා මා ඉකි ගසා
මතුභවේ මගේ වේවා ඔයා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා 

අහිමි ඇස් දෙක මාගේ......

Title : Ahimi Es Deka Mage  
Singer : Manjula Pushpakumara
Lyrics : Sajith V Chathuranga
Music : Radeesh Vandabona

No comments:

Post a Comment