Pages

Pages

Hitha Riduna Tharam - Nadeera Nonis



හිත රිදුනු තරම් හිත හැඩුව තරම්
මා හඩන තරම් ඇසින් නුඹ සෙවු තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඹ නොදැන ඉතින් හැර ගියා මෙමං

ආදරෙන් එක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා
සෙනෙ‍හසේ සුව ඉතින් මේ යැයි ළග ඉදන් කියලා 
දුන්නු සෙනෙහේ මටත් රහසේ යළි අරන් පෙරදා
‍පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා

මුළු ලොවට හොරෙන් පෙම් කෙරු තරම්
නුඔ නොදැන ඉතින් හැර ගියා මෙමං

ආදරෙන් දුන් රිදුම් මතුවෙයි එකින් එක මැවීලා
නුඹ කියු පෙම් වදන් නැසෙයි අඩයි හිත රිදිලා
ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ මුළු හදින් උහුලා
‍සි‍නාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා

හිත රිදුනු තරම්..........

Title :  Hitha Riduna Tharam  
Singer : Nadeera Nonis
Lyrics : Anjula Priyantha Manamperi
Music : Malka Mallawa

No comments:

Post a Comment