Social Icons

Sinhala Lyrics

Apa Hamuweema Wenweema - Namal Udugama



අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්  //

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා  //

අප හමුවීම....

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා  //

අප හමුවීම..... //

Title :  Apa Hamuweema Wenweema  
Singer : Namal Udugama
Lyrics : 
Music : 

Post Comment

No comments: