Social Icons

Sinhala Lyrics

Kandulu Mandakiniya - W.D.Amaradeva



කදුළු මන්දාකිණිය ආද‍රයේ
නු‍ඹේ ඇස් දෙක තමයි ආද‍රියේ
තාරකා උණු කදුළු ආලෝකේ
වේදනාවේ අදුර දුරු කරනා ///

කවදාවත් සිනහ සදකැන්
නුදුටු ජීවිතයේ...
කොපුලෙ දිදුලන තරු රටා
මකන්නද කෙලෙසේ //

කදුළු මන්දාකිණිය........

එළිය කදුළක් දුන්න දෑසට
අදුර හුරු පුරුදුයි...
නුඔට එළියක් නුදුන්නොත් හෙට
ඒ පවත් මටමයි ///

කදුළු මන්දාකිණිය........

Title : Kandulu Mandakiniya  
Singer : W.D.Amaradeva
Lyrics : Amila Thenuwara
Music : Darshana Ruwan Dissanayake

Post Comment

No comments: