Social Icons

Sinhala Lyrics

Sanduda Awadiyen Tharuda Awadiyen - Amarasiri Peiris




සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ...
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණු වසන්තයේ...//

සීතල  ඇතිරුණි මිහිලිය ළයමත
කොඳ කෙම් පිපුරුනි මධු පුරවා
උණුසුම දැසුණේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම

සඳුද අවදියෙන්......

පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ
මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ
පිපි මල්පෙති මත...

සඳුද අවදියෙන්......

Title : Sanduda Awadiyen Tharuda Awadiyen
Singer : Amarasiri Peiris
Lyrics : Priyananda Wijesundara
Music : Amarasiri Peiris

Post Comment

No comments: