Social Icons

Sinhala Lyrics

Mata Himi Nathi Kandulu - Athula Adikari



මට හිමි නැති කදුළු අරන්
හඩන්නේ මගේ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි ම‍ග බලා

හිතට හිත ඈත්වෙලා ආදරේ හුදකලා වෙලා
ජීවිතේම මං කියලා හීන අවතැන් කළා
දුටු හීන අවතැන් කළා
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි ම‍ග බලා

ඔබ නැති හීනයේ පවා මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා මතක තවම තනි රැක්කා
මතක තවම තනි රැක්කා
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි ම‍ග බලා

මට හිමි නැති කදුළු........

Title : Mata Himi Nathi Kandulu
Singer : Athula Adikari
Lyrics : Sathsara Kasun Pathirana
Music : Udara Samaraweera

Post Comment

No comments: