Social Icons

Sinhala Lyrics

Me Adarayayi Tele Drama TeleDrama Song



මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා
හීසැරය මා සිත වෙනසක් කළා
පෙම් බැන්දේ ඇයි මට රහසේ කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

තරු රෑනේ සද පානේ අපේ කතාවක් කියා
මද සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

ඔබ මගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ
සීදේවි පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ
ඒ ආදරේ කතාවයි අපේ
මේ ආදරයයි... මේ ආදරයයි...

මල් දුන්නෙන් මා......

Title : Me Adarayayi Tele Drama TeleDrama Song
Singer : Meena Prasadini & Radeesh Vandabona
Lyrics : Sydney Chandrasekara
Music : Radeesh Vandabona

Post Comment

No comments: