Social Icons

Sinhala Lyrics

Sebalanani Obe Maruna Nowe - Raj wickramasinghe



සෙබළණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක්‌ වෙලා ඔබ පිපුණා හදේ
කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ
හඩවන්න මා මේ රෑ යාමයේ

මතකයි එදා ඈත රණ බිම් පුරා
සටනේ වැදීලා දෙන්නා ඒදා
නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා..

සොයුරාණනේ ඔබ මැරුණානොවේ
කුසුමක්‌ වෙලා ඔබ පිපුණාහදේ
කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ
හඩවන්න මා මේ රෑ යාමයේ..

විරුවෙක්‌ විලාසෙන්ම වෙන්වු දැයේ
රතුමල් පිපේවි නාමෙන් ඔබේ
විදිනා මෙවන්නේක දුක්‌ වේදනා
උපහාරවේ මේ ගී ගායනා..

සෙබළණනේ ඔබ ...

Title : Sebalanani Obe Maruna Nowe
Singer : Raj wickramasinghe
Lyrics : Raj wickramasinghe
Music : Neel Warnakulasuriya

Post Comment

No comments: