Social Icons

Sinhala Lyrics

Nokeewata Kawadawath (Sujatha Drama Theme Song) - Shiromi Rathnayake



නොකීවාට කවදාවත් තනිකමට මං බයයි අම්මේ
දැන දැනම ඔබව ඕනේ තරම් කොහෙද ගියේ අම්මේ //

අතරමග අත අතැරගියේ  අමතකවදෝ  අම්මේ
පාර සාෙයාගෙන එන්නට මතක නෑ මට අම්මේ
නොකීවාට කවදාවත් තනිකමට මං බයයි අම්මේ

ජීවිතේ ලස්සන හැමදේම මට මග හැරේද අම්මේ
නොතේරෙන තරම් මේ ලෝකය ඔබ දන්නෑ අම්මේ

Title : Nokeewata Kawadawath (Sujatha Drama Theme Song)
Singer : Shiromi Rathnayake
Lyrics : Anoma Wijewardana
Music : Thusith Niroshan

Post Comment

No comments: