Pages

Pages

Obagen Tharam - Chilli & Rosi ( HD - Lyrics )



තුරුලේ නිතර සතපා පැතුලෝකෙ මට ගෙන ආ
හරි ලස්සනයි ඔබ ගේ ආදරේ මටනම්
දෑත මගෙ පටලා දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්
ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//

රැදිලා මේ හිත මානේ හැමදා මා පන වාගේ
ඔබමයි මාව ජිවත් කලේ...
කිසිදා නෑ හැර යන්නේ තිබෙනා කල් දිවි මාගේ
ආසයි ඉන්නදැවටී හදේ...

ඔබගෙන් තරම් පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ
මොනදේවුනත් ඔබටයි සදාකල් ආදරේ//

දැනෙනා සීතල යාමේ හැමදා ඉන්නට ඕනේ
සිනහා පැළඳ මුවගේ මගේ...
ඔබ නෑ මම පබදින්නේ ඔබමයි මා නමදින්නේ
අපගේ ප්‍රේම පූජාසනේ...

තුරුලේ නිතර සතපා....

Title : Obagen Tharam
Singer : Chillie Thilanka & Rosi
Lyrics : Sajith V Chathuranga
Music : Keshan Perera

No comments:

Post a Comment