Pages

Pages

Sada Kan Wetila Adure Ethila - Victor Rathnayaka



සඳ කැන් වැසිලා  අඳුරේ එතිලා 
ගනඳුරු නෑ තනිකම නෑ
සොයා එන්න ගනඳුර තරු නිවනක්
මගේ එලිය අද ඔබ පමණි //

ජීවිතයම සතු එකම සුවේ 
හී සර පහරක වෙලෙනු පෙනේ //
මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු
 අසල්වාසියෙකු සොයනු මැනේ

සඳ කැන් වැසිලා....

මා නැත අන් සතු සිත් බිඳලා 
දෑතම බැඳගෙන හිඳිමි බලා  //
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු 
රහස් අහස් තලයට පවරා

සඳ කැන් වැසිලා....

Title : Sada Kan Wetila Adure Ethila
Singer : Victor Rathnayaka
Lyrics : Premakeerthi de Alwis
Music : Victor Rathnayaka

No comments:

Post a Comment