Pages

Pages

Pem Sihine Sitha Sanasu - Pradeep Rangana



ආදරයේ පාවෙන හැඟුමක් 
ජීවිතයක් සෙව්වා..//
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි

පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී  //

මා ළඟින් ලංවෙලා ඔබ එදා කී කතා..
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
ඒ තැනූ මාළිඟා සුන්වෙලා ගිය දිනේ..
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..

පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී  //

වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම භවේ දිව්රලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා

පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී  //

Title : Pem Sihine Sitha Sanasu
Singer : Pradeep Rangana
Lyrics : Pradeep Rangana
Muisc : Pradeep Rangana

No comments:

Post a Comment