Social Icons

Sinhala Lyrics

Sanda Ek Dinak Tharu Ha Bidii - Clarence Wijewardena



සඳ එක් දිනක් තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරුවැල් ඉතින් තනිවී සිටින්
සිටියා බලා සඳ එයි කියා //
සඳ එක් දිනක් තරු හා බිඳී

අප අතරේ මතු සසරේ 
සිත ළං වේවා...
නොසැලී හමු වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...

සඳ එක් දිනක්.....

ඔබ එන්නෙ කවදාදෝ
සිත විමසන්නේ...
මඟ බලමින් ඉන්නේ
ඈත ඈත ලොව බලා
යමු පියාසලා...

සඳ එක් දිනක්.....

Title : Sanda Ek Dinak Tharu Ha Bidii
Singer : Clarence Wijewardena 
Lyrics : Shelton Weeraratne
Music : Clarence Wijewardena 

Post Comment

No comments: