Pages

Pages

Gimhanaye Pawela

Singer : Samantha Konara | Lyrics : Samantha Konara | Music : Radeesh vandabona















ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී
ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ
ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා

සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ
මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ
පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ
සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි
ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ

ගිම්හානයේ පාවෙලා.....

Singer :- Samantha Konara
Lyrics :- Samantha Konara
Music :- Radeesh vandabona

No comments:

Post a Comment