Pages

Pages

Ada Amuthuma Rayaki

Singer : H.R.Jothipala
















අද අමුතුම රැයකි
හොඳ සීතල පැයකි
අඳුරු වළා වැලපී
මගෙ හිත සතුට දකී..//

ඝන නිල් වරලින්නේ
මල් සුවදකි එන්නේ
හද විනිවිද යන්නේ
නෙත් සිත පිබිදෙන්නේ

අද අමුතුම....

නිලිපුල් වැනි දෑසේ
සැතපී ඇති රහසේ
තේරුම තොරාලා
දෙනු මැන හිනහීලා

අද අමුතුම....

සුරලිත මුතු වරලේ
අඩවන් සඳ බැබලේ
නා දළු බදු දෙතොලේ
බිහිවෙයි මදු කොතොලේ

අද අමුතුම....//

No comments:

Post a Comment