Social Icons

Sinhala Lyrics

Muthu Kandulin Ma Denethe

Singer : Chandrasena Hettiarachchi  | Lyrics : Sarath Wickrema  | Music : Lalith Wasantha 















මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වුයේ
තනිවෙන්නම් මා...
මුතු කඳුළින් මා දෙනෙතේ
පෙම් සිතුවම් බොඳ වන්නේ

සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ
මඳ පවනේ මල් ගොමුවේ සුවද දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා...

මුතු කඳුළින් මා දෙනෙතේ....

මල් පිරුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා එලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන් සැනසෙන්නම් මා...

මුතු කඳුළින් මා දෙනෙතේ....

Singer : Chandrasena Hettiarachchi 
Lyrics : Sarath Wickrema 
Music : Lalith Wasantha 

Post Comment

No comments: