Social Icons

Sinhala Lyrics

Oya Nisa Mage Sina Maki Giyaden

Singer : Chandrasena Hettiarachchi | Lyrics : Lasith Jayaneththiarachchige | Music : Radeesh Vandebona















ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

තනිකමින් ගග ගලායනවා
සදේ නුඹ නෑ අම්බරේ
ව්ඳවමින් සිත සොයනවා තව
ඔයා කොතැනද හැංගුනේ
අපි හමු උනොතින් 
සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන් 
ආදර මල් යායක් අරන්

බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා ......

Singer : Chandrasena Hettiarachchi 
Lyrics : Lasith Jayaneththiarachchige
Music : Radeesh Vandebona

Post Comment

No comments: