Social Icons

Sinhala Lyrics

Oba Wenas Wela

Singer : Chandrasena Hettiarachchi | Lyrics: H.S.L.Gunathilaka | Music : Chandrasena Hettiarachchi















ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා...
ඔබ වෙනස් වෙලා ඔබ වෙනස් වෙලා
සිත දුරස් වෙලා මට නපුරු වෙලා
ඔබ වෙනස් වෙලා....

පිටස්තරයි පිට කෙනෙක් වගෙයි
කිසි දිනෙක ඉතින් හමු නොව්න ලෙසේ  //
පිටස්තරයි පිට කෙනෙක් වගෙයි
කිසි දිනෙක ඉතින් හමු නොව්න ලෙසේ
මට සිතා ගන්න බෑ තවම නගේ
ආල පිරූ සිත කොහෙද නුඹේ

කාලයක් ගෙවී ලොව වෙනස් වෙවී
ගිය නමුත් මගේ සිත වෙනස් නොවේ //
කාලයක් ගෙවී ලොව වෙනස් වෙවී
ගිය නමුත් මගේ සිත වෙනස් නොවේ
අකීකරුයි සිත මටම මගේ හිත
හදා ගන්න බෑ  ඔබට වගේ

ඔබ වෙනස් වෙලා....

Singer : Chandrasena Hettiarachchi
Lyrics: H.S.L.Gunathilaka
Music : Chandrasena Hettiarachchi

Post Comment

No comments: