Pages

Pages

Aththamma (Malee - 02 Theme Song)







පින් පොදක් පිරුණා වගෙයි ලොව
මගෙ හිතේ රැදුනේ...
රන් බතක් ඉදුනා වගෙයි නුඹේ
සුවද අත්තම්මේ...

සද ගෙත්තම් කළ තරු වියනයි නුඹ
සද නැති අහසම එළිය කෙරු
අහස නුඔයි මට ආදර අදුර පිදු

මෙතේ බුදුන් දකිනා අහසයි අත්තම්මා
ඒ රන් අහසේ තරු අහුරයි නුඹ
මෙත් බුදු ගී අසනා
රන් බුදු රැස් දකිනා
අහසයි අත්තම්මා....


Title :  Aththamma (Malee - 02 Theme Song) 
Singer : Nanda Malani & Vidusha Nethranjali 
Lyrics : Janaka Siriwardena
Music : Aruna Gunawardena
 

No comments:

Post a Comment