Pages

Pages

Thaniwee Sitinnai Ma Adahas Kale - Milton Mallawaarachchi


 










තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමුකළේ
වෙදනා පිරී ලොවක් ඔබයි බිහිකළේ

මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි......

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙ‍හදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි......


Title : Thaniwee Sitinnayi Ma Adahas Kale
Singer : Milton Mallawarachchi
Lyrics : Clarence Wijewardena
Music :  Clarence Wijewardena

No comments:

Post a Comment