Pages

Pages

Mage Es Diha Bala - Hiran (6th Lane) - HD - Lyrics


 



මගේ ඇස් දිහා බලා හඩන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා...
මගේ ඇස් දිහා බලා...

කුළුදුල් මගේ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඔ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්

මගේ ඇස් .....

දෙනෙත් තරු බල බලා හිනහෙන්න බෑ
පියුම් පෙති ආ‍දරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මාගේ
අහිමි නුඔ ගැන දැන් ලතවෙනවා

මගේ ඇස් .....

Title : Mage Es Diha Bala 
Singer : Hiran (6 th Lane)
Lyrics : Hiran Thenuwara & Randika Amarasuriya
Music :  Hiran Thenuwara
Melody :  Hiran Thenuwara

No comments:

Post a Comment