Pages

Pages

Tharu Malee Teledrama Theme Song


 



මගේ ජීවිතේ කවියක් වගේ
නුඹේ ආදරේ පදවැල් උනේ  
සද මැදියමේ තරුවක් වගේ
බැස යන්නෙපා අහසින් මගේ
තරු මලී... තරු මලී...

සද පිණි දියේ සගවා තියා
තරු නෙත් වෙලින් එබිකම් කලා
සුවදින් සුළං රැල්ලක පවා
සිතුවම් දිගේ නුඔ ලං වුනා
තරු මලී... තරු මලී...

මීදුම් වළා තිර පට එලා
පිණි කදුළකින් මල් පෙති වසා
සද රැස් වලින් මුව සරසලා
තව හිනෙහිලා නුඔ ලං වුනා
තරු මලී... තරු මලී...

Title : Tharu Malee Teledrama Theme Song 
Singer : Theekshana Anuradha
Lyrics :  
Music :  Theekshana Anuradha



No comments:

Post a Comment