Pages

Pages

Mudu Parama Su Pivithuru - Victor Rathnayake







මුදු පරම සුපිරිසිදු ආදරයෙන්
අප වෙලී දෙඩූ ඒ සැඳෑ කලේ
ඔබගෙන් සමුගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස
මගෙ කුටියට ඇවිදින්

ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිදිනවා //
දඟකාරකම් කරමින්...
නෙතු පියන්න ඉඩ දෙන්නෑ

නේවාසිකා ගාරේ...
පොත් අතර රැඳී ඔබ අකුරු කෙරූවත් //
කිසිවක් මතකයෙ
නොරැඳෙන බව දනිමී
ඔබ සිත මා ළඟ හින්දා...

ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා....


Title :  Mudu Parama Su Pivithuru
Singer : Victor Rathnayake
Lyrics : Premakeerthi de Alwis
Music : Victor Rathnayake

No comments:

Post a Comment