Social Icons

Sinhala Lyrics

Duras Wela (Palamu Ayithikaraya) - Nadeera Nonis


 



දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලා ගියත් ඔයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා

අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා //
බොරු ප්‍රේමයක් මවා මම වැරදි යයි කියා
වෙන අතක පැටලිලා සමුගත්තෙ ඇයි ඔයා

දුරස් වෙලා.....

කදුළින්ම සේදුනා මගේ ඇස් ඔයා නිසා // 
සුභ පතම් ඈත්වෙලා ඔබ වෙතම සෑමදා 
සතුටින්ම ඉන්න කියා මගේ රත්තරං ඔයා 

දුරස් වෙලා....

Title : Duras Wela (Palamu Ayithikaraya)
Singer : Nadeera Nonis
Lyrics : Sajith V.Chathuranga 
Music : Radeesh Vandabona 

Post Comment

No comments: