Social Icons

Sinhala Lyrics

Hitha Mage Parala - Romesh Sugathapala









හිත මගේ පාරලා මේ තරම් හඩවලා
ඔහු ලග තුරුලේ රැ පුරා වැලපෙමි ඉකිගසා
ආදරේ සිහිවෙලා විදවමි රෑ පුරා 
මගේ පන කොහිදෝ ගියේ ඔයා
හිත මාගේ පාරලා

Title : Hitha Mage Parala
Singer : Romesh Sugathapala 
Lyrics : Sampath Fernandopulle
Music : Romesh Sugathapala 

Post Comment

No comments: