Social Icons

Sinhala Lyrics

Ahasa Usata Nega Giyata

Singer : Gunadasa Kapuge















අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැදෙන්නේ
අහසේ මාළිගා සැදුවට
අපි පොළවෙයි සිටින්නේ //

ළඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ //

අහස උසට නැග.....

සිමෙන්ති කඳුළින් දියකර
සත් මහලයි තනන්නේ
පලන්චියේ කිරි කිරියයි
අපේ දුකට අඩන්නේ //

අහස උසට නැග.....

Singer : Gunadasa Kapuge

Post Comment

No comments: