Social Icons

Sinhala Lyrics

Desa Nilupul Thema

Singer : Gunadasa Kapuge















දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ //

නිහඩ හදවත් පොතේ ලියවුනු
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ //
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ //

දෑස නිලුපුල් තෙමා...

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ //
තුෂර පිනි ලෙස මල් මතේ
කඳුලු පොකුරේ රැදේ //

දෑස නිලුපුල් තෙමා...

Singer : Gunadasa Kapuge

Post Comment

No comments: