Singer : Karunarathna Divulgane

අජානීය ස්කූටර් තුර්ගා පිට වඩිනා
සිවුසැට ශිල්පය උගෙනා භාරගතව කියනා
පාරේ වැඩට හවුල්වෙන්න උදෑල්ල මත යැපුනා
මා ගතඩා විදු හදුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ත විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
අජානීය ස්කූටර් ....
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා
අජානීය ස්කූටර් ....
Singer :- Karunarathne Diwulgane

අජානීය ස්කූටර් තුර්ගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසෙවි පුරවර සිරි බලනා
විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //
බදා හිමි දෙඋර එසෙවි පුරවර සිරි බලනා
විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //
සිවුසැට ශිල්පය උගෙනා භාරගතව කියනා
පාරේ වැඩට හවුල්වෙන්න උදෑල්ල මත යැපුනා
මා ගතඩා විදු හදුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ත විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා
අජානීය ස්කූටර් ....
සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා
අජානීය ස්කූටර් ....
Singer :- Karunarathne Diwulgane