Social Icons

Sinhala Lyrics

Amma Kenek (Mage Iparani Pemwathi)

Singer : Karunarathna Divulgane | Lyrics : Ravi Siriwardhana | Music : Rohana Weerasinghe
















අම්මා කෙනෙක් බිරිදක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරැණි පෙම්වති//

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබදකම් සැඟවුනාවේ

අම්මා කෙනෙක්.......

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක්.......

Singer : Karunarathna Divulgane
Lyrics : Ravi Siriwardhana
Music : Rohana Weerasinghe

Post Comment