Social Icons

Sinhala Lyrics

Aeyi Kadulu Bindu Manamalige

Singer : Karunarathne Divulgane |  Lyrics : Rathna Sri Wijesinghe Music : Gunadasa Kapuge

















ඇයි කඳුළු බිංදු මනමාලිගේ
මල් පොකුරේ රෝස කම්බුලේ
අද විතරක්වත් හිනාවෙන්න
කුසුම් නංගීයේ ..//

තටු කැඩී අතීතය හඩාවී
මගේ පුංචි පාළු කැදැල්ලේ
ඒත් හීනෙන්වත් නුඹට දුකක්
වෙන්න එපා රත්තරන් නගේ

ඇයි කඳුළු ...

තනා හිත ගිය තැන මාලිගාව
නිදාගන්න සිරි යහන් ගැබේ
මම කරුණාවයි නැහැ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ

ඇයි කඳුළු ...

Singer : Karunarathne Diwulgane
Lyrics : Rathna Sri Wijesinghe
Music : Gunadasa Kapuge

Post Comment