Social Icons

Sinhala Lyrics

Esata Asuwana Maime

Singer :  Karunarathna Divulgane  |  Lyrics : Mahinda Dissanayake | Music : Gunadasa Kapuge
















ඇසට අසුවෙන මායිමේ
බඹර සැනකෙලි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වු දිනේ //

සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙට //
මගෙන් රිදවුනු දෙවුන මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

ඇසට අසුවෙන ....

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණ යුරු දැක //
ඔබේ ලවනත සැදුනු මිවිත
මත් කලා මතකයි මගේ සිත

ඇසට අසුවෙන ....

Singer :  Karunarathna Divulgane    

Lyrics : Mahinda Dissanayake  
Music : Gunadasa Kapuge

Post Comment