Social Icons

Sinhala Lyrics

Ahasa Polawa Watapitawa Harima Histhanak


Singer : Sunil Edirisinghe | Lyrics : Yamuna Malani Perera  | Rohana Weerasinghe
















අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හඳ මඬළට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනෙ තනිකමක් ...//

කණක මිණක තරුවක රුව
නොපෙනුණි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මං
ඔබේ සෙනෙහස ලබන තුරා

අහස පොළොව......

විලක දොළක සුව නොලදිමි
ඔබ මහා රැඳෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා

අහස පොළොව......

Singer : Sunil Edirisinghe
Lyrics : Yamuna Malani Perera
Music : Rohana Weerasinghe

Post Comment

No comments: