Singer : Senanayaka Weraliyadda
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා //
කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
නන්දනීය පෙම.....
ලන්ද වන පතේ කොකිල ගැයුම ගොළු වෙලා
මන්ද හාසයෙන් පිපී මුව මඩල මැල වීලා
බැන්ද සුවගනේ විදි සුව හදට ළං වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
නන්දනීය පෙම.....
Singer : Senanayaka Weraliyadda
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා //
කෙන්ද කන්ද වී ලෝකයේ නෙත විවර වෙලා
අන්ද මන්ද වී සිත් මල් තැලී පොඩි වෙලා
බැන්ද පෙම් රැහැන් එකිනෙක ලීහි ගිලි හිලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා
නන්දනීය පෙම.....
ලන්ද වන පතේ කොකිල ගැයුම ගොළු වෙලා
මන්ද හාසයෙන් පිපී මුව මඩල මැල වීලා
බැන්ද සුවගනේ විදි සුව හදට ළං වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
සුන්දරයි කියා පැතු හැමදෙයම සුන්වෙලා
නන්දනීය පෙම.....
Singer : Senanayaka Weraliyadda

No comments:
Post a Comment