Social Icons

Sinhala Lyrics

Daga Gei Daduwam Siyumali Wadi Nam

Singer : Vijaya Kumarathunga


















දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අළුගෝසුවනේ එල්ලාපන්
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්

යුක්තිය උදෙසා කෑමොර දිමයි //
දඟ ගෙයි ලෑමට අප සැම කල පව
මුකවාඩම් බැද එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව

දඟ ගෙයි දඩුවම් ....

වරදට එරෙහිව අවි ඔසවන්නේ //
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදි තපස් රකින්නේ
පිට කොදු නැති බිද ගත් ඔල මොල නිවටුන්

දඟ ගෙයි දඩුවම් ....

Singer : Vijaya Kumarathunga

Post Comment

No comments: