Social Icons

Sinhala Lyrics

Hithathi Nuba Hithanathi


Singer : Edward Jayakodi Lyrics : Ven.Rambukkana Siddhartha Thero Music :  Rohana Weerasinghe















නුඹට හිතැති නුඹ හිත නැති
හිතක් හඬනවා...
මට හිත නැති වුණත් නුඹෙන්
හෙටක් පතනවා...//

ගමට කඳුළු නුඹේ නමට
නෙතින් ගලනවා...//
රෑ සිහිනෙන් පෙම් දිව සළු
හිත දැවටෙනවා...

නුඹට හිතැති......

ආදරයෙන් පිරුණු ලොවක්
ඇතැයි හිතනවා...//
එවන් ලොවට මල් පාවඩ
නුඹත් එලනවා...

නුඹට හිතැති......

Singer :  Edward Jayakodi  
Lyrics : Ven.Rambukkana Siddhartha Thero
Music :  Rohana Weerasinghe

Post Comment

No comments: