Singer : W.D.Ariyasinghe
මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නුපුර හෝ ප්‍රියේ...
පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ
මා ලඟටම තව......
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ
මා ලඟටම තව......
Singer : W.D.Ariyasinghe
මා ලඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නුපුර හෝ ප්‍රියේ...
පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ
මා ලඟටම තව......
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ
මා ලඟටම තව......
Singer : W.D.Ariyasinghe

No comments:
Post a Comment