Social Icons

Sinhala Lyrics

Induwari Teledrama Theme Song

Singer : Raini Charuka & Ruwan | Lyrics : Anoma Wijewardhana | Music : Rohana Weerasinghe















නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා
මා පරනා තරම් ආදරේ හැගුම් රහිසේ
නාදුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා
මං මුලා වු තරම් ආ‍දරේ හැගුම් අහසේ

සිහින මානස විලේ ගිලුන ඉදුවර කැකුළේ
මං දුරක වී බලා හිදිමි පිපෙන තුරා
පෙති මත අතුරා සෙනෙහසක රටා
මම මං මුලා වෙලා....

සංහිදුනු ජීවිතේ දෙව්ලොවකී මං ‍තලේ
හිදිමි පෙතිවිදා දිනක නුඹෙම වෙලා
දෝතින්ම නෙලා සුරකිමි සැමදා මගේ ආද‍රෙන් වෙලා

නුහුරු නෙතු දැල්......

Singer : Raini Charuka Gunathilaka & Ruwan Hettiarachchi  
Lyrics : Anoma Wijewardhana
Music : Rohana Weerasinghe 

Post Comment

No comments: