Social Icons

Sinhala Lyrics

Sitha Handuwa Oba Giya Da

Singer : Theekshana Anuradha | Lyrics : Rasika Chamara |  Music : Udaya Manathunga















සිත හැඩුවා ඔබ ගිය දා ළග උන් හැටි මතක් වෙලා
බලා හිදිම් නුඹ එනකන් තරහක් නෑ එන්න සොයා
ආදරියේ... ආදරියේ... ආදරියේ
අහගෙන ඉන්න විදවන තරම් කියන්න
රිදෙනා තරම් කියන්න

නෙතු කකියන තරම් ඔයා දන්නවානම්
වෙන් වෙන් නෑ මාව දමා කවදාවත්
මේ සසරේ නුඹ හිමි නෑ හිදිමි තනිවෙලා
මතු භවයෙදී මගෙ වෙනවද රත්තරං ඔයා

සිත හැඩුවා....

ඔයා ඇස් දෙක අහස බලා යන්න ගියා
සුසුමන් හද පාරනාවා කදුළු ගලා
මේ සසරේ නුඹ හිමි නෑ හිදිමි තනිවෙලා
මතු භවයෙදී මගෙ වෙනවද රත්තරං ඔයා

සිත හැඩුවා.....

Singer : Theekshana Anuradha
Lyrics : Rasika Chamara
Music : Udaya Manathunga

Post Comment

No comments: