Social Icons

Sinhala Lyrics

Ran Masu Na Kiya

Singer :  Milton Mallawaarachchi | Lyrics : K.D.K.Dharmawardena | Music : Clarence Wijewardena















රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා //

මැදුරේ දොරගුළු ලු නියා
අදුරේ මා තනි වු නියා //
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා ඇඩුවේ එදා

රන් මසු......

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා //
ඇයි පෙර වාගේ මා තනි නොකලේ
කිමදෝ හඩනු ඔයා

රන් මසු.......//

Singer :  Milton Mallawaarachchi 
Lyrics : K.D.K.Dharmawardena 
Music : Clarence Wijewardena

Post Comment

No comments: