Social Icons

Sinhala Lyrics

Mata Oya Mage Pana Wage


Singer :- Dilum Pieris & Sameera Weerawarna Lyrics :- Sameera Weerawarna Music :- Sameera Weerawarna















මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ... ආදරේ

ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලු
හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලු
සඳ හොරා ගත්තෙ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලු

මට ඔයා මගේ.....

ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලු
ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලු
අපි හිනාවුණේ එක පාරලු
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මට ඒ හීනේ හරි ලස්‌සනයි

මට ඔයා මගේ.....

Singer : Dilum Pieris & Sameera Weerawarna 
Lyrics : Sameera Weerawarna 
Music : Sameera Weerawarna 

Post Comment