Social Icons

Sinhala Lyrics

Me Ekama Sandak Yata Dehadak Hamu Wi


Singer : Amarasiri Peries Lyrics : Indrasiri Suraweera Music : Karunarathna Wijewardana
















මේ එකම සඳක් යට දෙහදක් හමුවී
වියැකි යන්නට වරම් පතන රුදු කාලයයි
සැනසුම් වදනින් හද පිරි මැද යයි
වසත් ගීතයක රාවයයි

ආගන්තුක හමුවීමේ ලෙන්ගතුවු මුදු කමලේ
සුවඳ විහදවු පිපුණු මලකි නුඹ
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..

කඳුලක සැඟවි රැදුනේ
සොඳුරු බවයි හමුවීමේ
බිහිදොර අභියස විකසිත කුසුමකි
පුංචි නැගනියේ ..
මගෙ ආදරියේ ..

මේ එකම සඳක් ...

Singer : Amarasiri Peries
Lyrics : Indrasiri Suraweera
Music : Karunarathna Wijewardana

Post Comment

No comments: