Social Icons

Sinhala Lyrics

Monalisa


Singer : Dulaj Danushka | Lyrics : Saman C.Weerasinghe | Music : Chathurangana
















මෝනාලිසා සේම පින් තාරු කල ඇගේ දෑසා
සිතුවාද ඒ වාගේ මා දෑස රවටාවී කියා..//
ප්‍රේමාදරේ දිව්‍යාංගනා...
සෙනෙහේ පානා .. සිනහා පාලා..
උන්මාද සරදම් කලා...

සද මා නම් සද සාවි මගෙ නෙදෝ කියා //
ආකාසේ තරු මල් ගානේ ආද‍රය තවරා එදා
මගෙ සිත වැලද පෙම් කල මතක
අද  මෙහෙම ඇයි සගවලා...

මෝනාලිසා සේම......

මගෙ ගීයේ පද පේලී වාගේම ඉන්නම් කියා //
අපි ඒ නොයිදුල් සිහිනේ ප්‍රේමයට පුජා නළා
අද ඒ සුවද පරවුනු රහස පවසන්න
තව නොරිදවා....

මෝනාලිසා සේම.........

Singer : Dulaj Danushka
Lyrics : Saman C.Weerasinghe
Music : Chathurangana De Silva

Post Comment

No comments: